1 Likes
Share

Apuru Iskole Awasan Ware - අපූරු ඉස්කෝලේ අවසන් වාරේ
මෙය ඔබ මෙතෙක් රසවිඳි "අපූරු ඉස්කෝලේ" කතා මාලාවේ අවසන් කතාව යි. st. clare's නමැති පාසලේ හට ගැනෙන අපූරු සිද්ධීන් පාදක කොට ගනිමින් , ජනප්‍රිය ඉංග්‍රීසි ලේඛිකා Enid Blyton විසින් රචනා කොට, සුදත් රොහාන් විසින් ඔහුට ම ආවේනික අපූරු ශෛලියකින් පරිවර්තනය කරන ලද මේ කතා පෙළ පාඨකයින්ගේ ඉමහත් ආනන්දයට හේතු විය. එහෙයින් මෙවන් වූ තවත් අපූර්ව කතා පෙළක් ඉදිරියේ දී ඔබට තිළිණ කිරීම අපේ අපේක්ෂාවයි.
Author: Sudath Rohan
Category: Translations
Language: Sinhala සිංහල
Downloads: 16
Views: 168
Published: 2 weeks ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments