0 Comments

Sherlock Holmes Gindara Samaga Sellam - ෂර්ලොක් හෝම්ස් ගින්දර සමඟ සෙල්ලම්

Sherlock Holmes Gindara Samaga Sellam - ෂර්ලොක් හෝම්ස් ගින්දර සමඟ සෙල්ලම්

“ඇය ගෑස් පහනේ එළියෙන් සඟරාවක් කියවමින් හිටියා. ඇය ගිනි උඳුන පැත්තට පිටුපස්ස හරවා ගෙනයි සිටියේ. මං පුරුදු විදියට දොරවල් දෙකම යතුරු දමාගෙන එළියට ගියා. පත්‍රය අරගෙන ආපහු එන්න මට මිනිත්තු දහයක් ගතවෙන්න ඇති. මං එනකොට මගිල්වී මහත්මයා පිටත දොර ළඟ හිටියා. ඔහු සීනුව නාද කරමින් හිටියේ. දොරවල් යතුරු දැමු ගමන් තමන්ට ශබ්දයක් ඇහුණු බව ඔහු කිව්වා. මං හෝදලා වේළෙන්න ඇඳුම් එල්ලන්නේ සඳළු තලයේ. මං කිව්වා ශබ්දය එන්න ඇත්තේ. ඇඳුම් රාක්කය සුළං පාරට බිම වැටීම නිසා වෙන්න ඇති කියලා, පසුව දොරවල් යතුරු වලින් ඇරගෙන අපි දෙන්නාම ගෙට ඇතුළු වුණා. එතකොට තමයි එතකොට තමයි නාදුනන කෙනෙක්, අමතර නිදන කාමරයේ ඉඳලා සාලයට ආවේ. මං පිටවෙලා

Sherlock Holmes

Author: Chandana Mendis

Category: Crime Fiction

Language: Sinhala සිංහල

Downloads: 9

Views: 191

Published: 3 weeks ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.