0 Likes
Share
Rajina - රැජිණ
ඈ බොල නාකිච්චියේ...මොන මළ ඉලව්වක් කරනවද මේ මහ රෑ නැගිටගෙන උඹ!' හැම දවසකම වගේ එක අතක පිරුනු මධු කුසලානයද දරාගෙන දොරෙන් කුටිය ඇතුලට එන ගමන් ඇගේ නිදිමත බේරෙන මූන දෙස බලා ඔහු මේ සෙල්ලම ආරම්භ කරන්නේ එසේය. ඒ ආරම්භක දෙබසින් ඉක්බිතිව ඇය වැද නමස්කාර කර ඔහු පිලිගත යුතුය.ඔහු වෙනුවෙන් තම කුටියේ විශේශයෙන් සකස්කල ආසනය වෙත ඔහු කැදවාගෙන එහි ආසන පැනවිය යුතුය.ඊලගට,'දැන් ගලවපන් ඇදුම්' යැයි ඔහු මුරගාන විට සියලු සලුපිලි ආභරන මුදාහැර නිරුවත් විය යුතුය.
Author: Mohan Raj Madawala
Category: Romance
Language: Sinhala සිංහල
Downloads: 15
Views: 330
Published: 1 month ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments