0 Comments

Ceo & I  -  CEO and I

Ceo & I - CEO and I

මැදියම් රැය ළඟා වෙමින් තිබිණි. ගෙවී යන්නේ සාදයේ අවසන් හෝරාවය. හොඳ හැට මීවිතෙන් මත්ව රිහානා මේ සමරන්නේ හෙට දින නව පත්තිනියක වන්නට ලැබීමේ සතුට ය. ඔව්. හෙට දින පටන් ඈ සිත්තම් රූ එන්ටටේන්මන් හි CEO කඩවසම් දෙනක මාරසිංහ ගේ ප්‍රිය බරිඳ බවට පත් වනු ඇත. අදින් පසු යුවතියක ලෙස ගෙවූ සමය නිමා වනු ඇත. ඉහවහා ගිය ප්‍රීතියෙන් යුතුව ඈ තවත් ශැම්පේන් විදුරුවක් අතට ගත්තා ය. ඒ වන විටත් ඇය පමණ ඉක්මවා මත්පැන් ගෙන තිබිණි. තම සිරුර තමාටම පාලනය කරගත නොහැකි සෙයක් ඇයට දැනෙමින් තිබිණි. අනතුරුව ඇයට මතක තිබුණේ දෙව්නක පැමිණ ඈ වත්තම් කරගෙන සිය කාරය වෙත කැඳවාගෙන ගිය අයුරු ය.

BIXBI

BIXBI

4 Geeks

Author: wasana perera

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 18

Views: 145

Published: 2 months ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.