1 Likes
Share
Sherlock Holmes Suroopi Nalagana - ෂර්ලොක් හෝම්ස් සුරූපී නළඟන
සුරූපී නළඟන "ඉතාම ලක්ෂණ තරුණ කාන්තාවක් එක්වරම මා වෙතට කඩා වැදුණා. මගේ බෙල්ල වටා දෑත් යවා ඇය, මගේ මුහුණ සිප ගත්තේ ඉතාම උණුහුම් ආකාරයට........ ඉතා ඉක්මණින් ක්ෂණිකව ඇය ඒ ප්‍රහාරය එල්ල කළේ, මට කිසිවක් හිතාගන්නවත් ඉඩක් නොතබා." මරු සිටියත් පෙරමුණේ......... හෝම්ස් එල්ල කළ ඒ පහරින් උඩ විසි වූ චෞරයා බිම ඇද වැටෙද්දි ඔහුගේ හිස සිමෙන්ති පොළොවේ තදින් ඇණිනි. ඔහු පොළොව බදා ගත්තේ හෝම්ස්ට ශාප කරමිනි
Author: Chandana Mendis
Category: Crime Fiction
Language: Sinhala සිංහල
Downloads: 76
Views: 1.2K
Published: 9 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments