0 Likes
Share
Duwana Rewula - දුවන රැවුළ
ඉස්සර කලේ සීයලා රැවුල කපාගත්තේ කොහොමද? ඒ ගැන හිතලා තිබුණද? සිබිල් නැන්දා නම් ඒ ගැන හිතලා හරිම ලස්සන අමුතුම විදිහේ කතාවක් ලියුවා ‘දුවන රැවුල’ කියලා. පොතේ පින්තූරත් කතාවට දෙවැනි නෑ! වසර 2003 දි ඉතාම හොඳින් සැලසුම් කළ ළමා පොතට හිමි සාර්ක් සම්මානය දුවන රැවුලට හිමි වුණා.
Author: Sybil Wettasinghe
Category: Children
Language: Sinhala සිංහල
Downloads: 26
Views: 816
Published: 1 year ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments