2 Likes
Share
Dooli - දූලි
දැන් මං මොකද සර් කරන්නෙ…?’’ “පොලීසියෙ සැකය තාම තරණිගෙ පැත්තට හැරිලා නෑ. මොකද තාම පෝස්ට් මෝටම් රිපෝට් එක ඇවිල්ලත් නැහැනෙ. ඒත් තරණි ඔයා දැන්ම අපිත් එක්ක පොලීසියට යන්න ලෑස්ති වෙන්න ඕනෙ. එයාලා ඉස්සර වෙන්න කලින් අපි ඉස්සර වෙලා අපේ පැත්ත ක්ලියර් කරගෙන ඉමු…’’ “අනේ සර්…’’ ඔහුගේ ඉල්ලීම ඇසුණු සැණින් තරණිගේ සිත භීතියෙන් ඇලලී ගියේය. Duuli - දූලි - Duli - දූලි
Author: Gayana S. Lakmali
Category: Romance
Language: Sinhala සිංහල
Downloads: 147
Views: 1.9K
Published: 1 year ago
What do you think?
No comments yet! Add one to start the conversation.
1 Comments