0 Likes
Share

එයා 1st Year මං 2nd Year
ජේ ගහලා ඇඳුමක් හොයන් අඳින.. තිහේ බත් එකෙන් බඩ පුරවා ගන්න.. පතරංග ජාතක වගේ Assignment කරන.. Picketing වලට ගිහින් වතුර නාන.. PartTime වලින් වියදම හොයාගන්න.. කැම්පස් ජීවිතය ඔය කියන තරමටම සුන්දරද? ඔව්..ඔව්..හරි සුන්දරයි.. ඒ සේරම අස්සට ලස්සනම ලස්සන ආදර කතාවකුත් ආවම !!!
Author: Rangana Dilshan
Category: Romance
Language: Sinhala සිංහල
Downloads: 34
Views: 505
Published: 1 month ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments