0 Comments

Shiva Nagayange Rahasa - ශිව නාගයන්ගේ රහස

Shiva Nagayange Rahasa - ශිව නාගයන්ගේ රහස

අද ඔහු දේවත්වයෙන් පිදුම් ලබන්නෙකි. වසර 4000කට ඉහත දී ඔහු සරල ප‍්‍රාථමික ගෝත‍්‍රිකයෙකි. නාග රණශූරයා ශිව ගේ සහෝදරයා බඳු වූ බ‍්‍රහස්පතිට මරු කැඳවූ තැන් පටන් දඩයම ඇරැුඹිණි. දැන් එම නාගයා ගේ ඉලක්කය වී ඇත්තේ ශිව ගේ බිරිය සතී ද? නාග රැුජන කාලි හා සතී අතර ඇති සම්බන්ධය කුමක් ද? ශිව ගේ දාර්ශනික මගපෙන්වන්නන් වූ වාසුදේවවරුන් පිළිබඳ හෙළි වූ අඳුරු රහසකි. ඔවුන් ද නාගයන්ට සහාය දක්වමින් සිටිත් ද? ශිව නොදැන සිටිය ද සියලූ රූකඩ පාලනය කළේ මහා ඍෂිවරයෙකි.

Author: Kumara Siriwardana

Category: Translations

Language: Sinhala සිංහල

Downloads: 14

Views: 113

Published: 1 month ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.