0 Likes
Share

යසෝමා - Yasoma
යසෝමා උළු අස්සට හේත්තු වී වට පිට බැලුවේ 'දඩාස් හා ඇසුණ සද්දෙන් සමග කුඩුවේ සිටි බල්ලා අතෝරක් නැතුව බුරන්නට පටන් ගත් නිසාය. බල කුඩුවේ තහඩු වහළට කුරෝලු වී ගිය තැඹිලි ඇට්ටියක් වැටී ඇති බව ඇයට වැටුණේ ගේ මිදුලේ වැට මායිම ආසන්නයේ ඇති කොස් ගස පාමුල වතුර බේරෙන ඇට්ටිය දැක ගැනීමෙන් අනතුරුවය. නැගුණු ඒ සද්දෙට දඩාවතේ යන බලු රංචුවක් බුර බුරා පාර දිගේ ඒ මේ අත දිව ගියහ. යසෝමා මිදුලට බැස බලු කූඩුව දෙසට ඇවිද ගියාය.
Author: sumathipala jothipala
Category: Other
Language: Sinhala සිංහල
Downloads: 44
Views: 666
Published: 8 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments