0 Likes
Share
Gahanu Lamai - ගැහැනු ළමයි
කුසුම්, දශක තුනක් තිස්සේ ජාතියේ දූ පරපුරට ආස්වාදයක් ගෙන දෙමින් ධෛර්යයෙන් හා ආත්ම ශක්තියෙන් යුක්ත ව, වේදනා බාධක සහ කම්කටොලු ඉදිරියේ නොසැලී ජීවිතය ජය ගත් අපරාජිත යුවතියකි. ප්‍රසව වේදනාව අත් නොදැක දාරක ප්‍රේමය හඳුනා ගත් ඕ අනුන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ සතුට පරිත්‍යාග කළාය.
Author: Karunasena Jayalath
Category: Romance
Language: Sinhala සිංහල
Downloads: 2
Views: 69
Published: 1 week ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments