0 Comments

Disparue - දිස්පර‍යු (තාදි සමරසිංහ අබිරහස‍)

Disparue - දිස්පර‍යු (තාදි සමරසිංහ අබිරහස‍)

Disparue (දිස්පරයූ) යනු ප්‍රංශ බසින් Disappearance හෙවත් අතුරුදහන්වීම යි.. 12.12.12 තුළින් අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ මංජුල සේනාරත්න මහතා විසින් ප්‍රංශය කේන්ද්‍ර කොට ගනිමින් රචිත තවත් අපූරු Thriller එකක් ලෙසින් Disparue හැදින්විය හැක. "කෝසල සමරසිංහගේ එකම දියණිය ජේම්ස් ජොයිස් උද්‍යානයේ සිය පියා සමග සිටියදී අතුරුදහන් වේ. පියා හට නින්ද ගිය ඇසිල්ලක දරුවා අතුරුදහන් වන්නේ කිසිදු සාක්ෂියක් ඉතුරු නොකරමිනි.. දරුවා සොයා යන මෙහෙයුම බාර ගන්නා පැරිස් පොලීසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී නතාලි මුණියේ සහ ඇයගේ කණ්ඩායමට මෙම අභිරහස විසදිය හැකි වේද..."

Author: Manjula Senaratne

Category: Crime Fiction

Language: Sinhala සිංහල

Downloads: 154

Views: 1.6K

Published: 3 months ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.