0 Comments

Kavi Sithama Dam Patayi - කවි සිතම දම් පාටයි

Kavi Sithama Dam Patayi - කවි සිතම දම් පාටයි

කවිය නම් වූ අති සියුම් මාධ්‍ය වෙත බොහෝ ඇලුම් කරන නිසා මනෝරත්න කිවිඳිය සිය පළමු කාව්‍ය සංග්‍රහය 'කවි සිතම දම් පාටයි' නමින් මෙසේ අප වෙත තිළිණ කරයි. ඇය කවිය වෙත ප්‍රිය බව අපි දනිමු. රටෙහි පරිපාලන ක්‍රියාවලියට මුල් පෙළේ දායකත්වයක් සපයන්නියක ලෙස මෙසේ කවියට ලැදි වීම සැබැවින්ම සතුට උපදවන්නකි. එය එසේ වූ කල කවියෙහි අර්ථ ආලෝක ධාරා තවත් බරපතල ආකාරයකින් මේ ජන සමාජයට බලපානු ඇත. ඇයගේ කවි අපූරුය, එදිනෙදා සමාජයේ අප දකින ඇසෙන දෑ ඇය තමාටම අයත් බස් වහරකින් අව්‍යාජව කියා පායි. ඒ කවි තුළ ආත්මගත ස්ත්‍රීය, ලොව සෑම ස්ත්‍රීයක් මතු නොව සමස්ථ සමාජය වෙතම සිය බැල්ම හෙලයි. නිලුෂා මනෝරත්න කිවිදියගේ කවි මේ ජන සමාජය හරහා සිසි

Author: Nilusha Manorathna

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 10

Views: 165

Published: 3 weeks ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.