0 Likes
Share

Sherlock Holmes Wedi Handa - ෂර්ලොක් හෝම්ස් වෙඩි හඬ
සිංහ ධේනුව විසින් දරුණු ලෙස සපාකනු ලැබූ ඔහු සිහි විසඥව සිටියේ මියගිහින් වගේ…රෝහලේ වෛද්‍යවරුන් කිව්වේ, දැඩි කම්පනයකට පත්ව සිටි ඔහුගේ තත්ත්වය ඉතා අසාධ්‍ය බවයි. ඔහුගේ එක් අතකට,එක් කකුලකට සහ උදරයේ ඉන්ද්‍රිය ගණනාවකට බරපතළ තුවාල සිදු වී තිබුණා. ශෝකය දරාගන්න බැරුව මං හඬා වැලපුණා. මරණාසන්නව සිටි ඔහු හැර දමා යන්න මට හිතක් තිබුණේ නෑ.
Author: Chandana Mendis
Category: Crime Fiction
Language: Sinhala සිංහල
Downloads: 20
Views: 598
Published: 3 months ago
What do you think?
No comments yet! Add one to start the conversation.
No comments yet! Add one to start the conversation.
0 Comments