0 Comments

යොවුන් මාරුතේ - Youn Marute

යොවුන් මාරුතේ - Youn Marute

ටකරං වහලෙට ඇණ ටින් එකක් හැලෙනව වගේ ඒ මිහිරි වොයිස් එක එන්නෙ කොහෙන්ද බලන්න මං බැල්කනියෙන් එබුනා.. මෙන්න අපේ චමිල බඩා මිදුල අතුගාන ගමන් සින්දු කියනවා.. හිටපංකො.. මං උඹට පෙන්නන්නං මිදුල උඹේද මගේද කියල.. ආයෙ දෙපාරක් හිතුවෙ නෑ.. මං මගේ අතේ තිබුණ වතුර බාල්දිය වමිල දිහාට විසි කලා.. උගේ ඔළුවෙනුයි , කන් දෙකෙනුයි කළු පාටට වතුර වැක්කෙරෙද්දියි මට මතක් උනේ මං ගැහුවෙ ගේ හෝදපු ජරා වතුර කියල.. " යකෝ උඹට.. මං.. ෂික්.. තුහ්.. තුහ්..''

BIXBI

BIXBI

56 Geeks

Author: Gayana S. Lakmali

Category: Romance

Language: Sinhala සිංහල

Downloads: 68

Views: 881

Published: 11 months ago

What do you think?

No comments yet! Add one to start the conversation.

No comments yet! Add one to start the conversation.